www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
මෙම වර්ෂයේ අන්තර්ජාතික පාපන්දු තරග වසන්තය ආරම්භ කරමින්, භූතාන පාරෝ ක්‍රීඩා සමාජය සමගින් පැවති පළමු අදියරේ තරගය ගෝල 3-3 ක් ලෙස ජය පැරදුමින් තොරව නිමා කිරීමට ශ්‍රී ලංකාවේ ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) ක්‍රීඩා සමාජය සමත්විය. ආසියානු කුසලාන පාපන්දු ක්‍රීඩා සමාජ පාපන්දු තරගා මෙම තරගය කොළඹ තුරග තරග පිටියේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වද්දී භූතාන කණ්ඩායම ගෝල 3-2 ක් ලෙස ඉදිරියෙන් සිටියද දෙවැනි අර්ධයේදී ඔවුන්ට ගෝල ලබා ගැනීමට ඩිෆෙන්ඩර්ස් ක්‍රීඩකයින්ගෙන් ඉඩක් නොලැබිණි.
මෙම තරගයේ දෙවැනි අදියර එළඹෙන 29 වැනිදා භූතානයේදී පැවැත්වේ.
ඡායාරූප- ඕෂිත වරකපිටිය
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd