www.ada.lk
2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා
ශ්‍රී ලංකා බොක්සිං සම්මේලනය විසින් සංවිධානය කරන ලද ආධුනික බොක්සිං තරගාවලිය අද (25දා) කොළඹදී රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී නිමාවට පත්විය. එහිදී තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා සම්මානය නාවික හමුදාවේ එම්.එච්.එම්. ගුණරත්න විසින් දිනා ගත් අතර දක්ෂතම ක්‍රීඩිකාව බවට පත්වූයේ අප්හිල් ක්‍රීඩා සමාජයේ කේ.ඉන්දුකාදේවිය.
එමෙන්ම තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙසින් ශ්‍රී ලංකා යුද හමුදා (රතු) කන්ඩායමේ නදීක කුමාර සම්මාන දිනා ගනිද්දී පොලිස් ක්‍රීඩා සමාජයේ එල්.අයි.එන්. මල්ෂානි දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනා ගත්තාය. තරගාවලිය පුරා දින 5 ක් (21-25) කොළඹ රාජකීය විදුහල් මාස් ඇරීනා බොක්සිං ක්රීඩාගාරයේදී පැවැත්විණි.
දක්ෂතම පරාජිත ක්‍රීඩිකාව
දක්ෂතම ක්‍රීඩිකාව
දක්ෂතම පරාජිතයා
දක්ෂතම ක්‍රීඩකයා
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
කිලෝ ග්‍රෑම් 802ක මැණික් ගලට මිලක් තියා මිලදි ගන්න අවස්ථාව
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd