LPL නොවැ. 26දා සිට - සියලු තරග හම්බන්තොටදී
- 9 11 2020
- 12:48
- {{hitsCtrl.values.hits}} views
- ..
ශ්රී ලංකා ක්රිකට් ආයතනය මගින් සංවිධානය කරන එල්.පී.එල්. පන්දුවාර 20 ක්රිකට් තරගාවලිය එළඹෙන නොවැම්බර් 26 වැනිදා ආරම්භ කිරීමට සංවිධායකයන් කටයුතු සංවිධානය කර තිබේ.
නිරෝධානය නීතිරීතිවලට අනුකූලවීමේ පහසුව සඳහා තරගාවලිය එළඹෙන දෙසැම්බර් 16 වැනිදා දක්වා පැවැත්වෙන අතර සියලුම තරග පැවැත්වෙනුයේ සූරියවැව මහින්ද රාජපක්ෂ ක්රීඩාංගණයේදීය.
මෙම තරගාවලිය එළඹෙන නොවැම්බර් 21 වැනිදා ආරම්භ කිරීමට මුලින් සූදානම් කර තිබුණු අතර, හම්බන්තොටට අමතරව පල්ලෙකැලේ ක්රීඩාංගණයේදීද තරග පැවැත්වීමට නියමිතව තිබිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
