ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අද සිට
- 1 06 2020
- 13:05
- {{hitsCtrl.values.hits}} views
- ..
මාස දෙකහමාරක පමණ කාලයකට පසු ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුවීම් අද සිට ආරම්භ කෙරෙයි.
තෝරාගත් ක්රීඩකයින් 13 දෙනෙකු පමණක් එම පුහුණුවීම් සැසියට එක්වන බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය සඳහන් කර සිටියි.
මෙය දින 12 ක නේවාසික පුහුණු සැසියක් ලෙස ක්රියාත්මකයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.