ශ්රී ලංකා ක්රිකට් ප්රධාන ආරක්ෂක උපදේශක රොෂාන් ගුණතිලක
ශ්රී ලංකා ක්රිකට් ආයතනයේ ප්රධාන අරක්ෂක උපදේශකයා ලෙස හිටපු ගුවන් හමුදාපති රොෂාන් ගුණතිලක මහතා පත්කළ බව ශ්රී ලංකා ක්රිකට් ආයතනය නිවේදනය කරයි.
ශ්රී ලංකාවේ පැවැත්වෙන තරග හා ශ්රී ලංකා කණ්ඩායම් එක්වන විදේශ තරගවල ආක්ෂක කටයුතු සළකා බැලීම, ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ හා කණිෂ්ඨ ක්රීඩකයන්ගේ ආරක්ෂාව, පුහුණුකරුවන්ගේ ආරක්ෂාව, ක්රීඩාංගණ ආරක්ෂාව හා නරඹන්නන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම ඔහුගේ කාර්යයට අයත් වෙයි.

popular news
-
anura Friday, 21 June 2019 01:28 PM
මේවා සුපිරි ජොබ්ස් !! ලැබෙන්නේ ලක් කාරයන්ට තමා !!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

