ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන වෝහාරික විගණනයක්
- 28 01 2019
- 16:20
- {{hitsCtrl.values.hits}} views
- ..
2016-2018 අතර කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය කටයුතු පිළිබඳ වෝහාරික විගණනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව එම වාර්තාව සති දෙකක් තුළ තමන් වෙත ඉදිරිපත් කරන්නැයි ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනයේ නිසි බලධාරියාවන ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයාට අමාත්‍යවරයා උපදෙස් දී තිබේ.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
