පළමු තරගයෙන් ලංකාවට දරුණු පරාජයක්
ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් ශ්රී ලංකා කණ්ඩායම එක්වූ පළමු තරගයෙන් දරුණු පරාජයක් ලැබීය.
නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ශ්රී ලංකා ඉනිම ලකුණු 136ට සීමා වූ අතර නවසීලන්තය පන්දුවාර 16.1කදී කිසිවෙකු නොදැවී ඉලක්කය පසුකර ගියේය.
මාටින් ගප්තිල් ලකුණු 73*හා කොලින් මුන්රෝ ලකුණු 58* රැස්කළහ.

popular news
-
චමින්ද Sunday, 02 June 2019 06:03 AM
දෙවැනි පෙළක් හා තෙවැනි පෙළක් ඇති නොකල පෙර සිටි නායකයින් මේවාට වගකිවයුතුයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

