www.ada.lk
2026 අගෝස්තු මස 11 වන අඟහරුවාදා
ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරගාවලියේ මෙවර ශූරයින් ලෙසින් කිරුළු පැළඳීමට ඩිෆෙන්ඩර්ස් (යුද හමුදා) ක්‍රීඩා සමාජය සමත්විය. ඒ තරගාවලියේ තීරණයට වැදගත් වූ තරගයෙන් බ්ලූ ස්ටාර් කන්ඩායම ගෝල 3-1 ක් ලෙසින් පරාජයට පත් කරමිනි. මෙම තරගය ඊයේ (13දා) රාත්‍රියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. තරගයේ පළමු අර්ධය නිමා වන විට ගෝල 2-1 ක් ලෙසින් ඉදිරියෙන් සිටි යුද හමුදාව දෙවැනි අර්ධයේදී තවත් ගෝලයක් වාර්තා කලේ ප්‍රතිවාදීන්ට කිසිදු ගෝලයක් වාර්තා කිරීමට ඉඩක් නොතබමිනි. ඩිෆෙන්ඩර්ස් මෙම ශූරතාව හිමිකර ගත්තේ දෙවැනි වතාවටයි.
කෙසේවෙතත් ලීග් ක්‍රමයට (ප්‍රසාද ලකුණු සටහනට අනුව) තරගාවලියේ අනුශූරතාව හිමිවුයේ පසුගිය වර ශූරයින් වූ කොළඹ කණ්ඩායමටයි.
ඡායාරූප- ඉසුරු පෙරේරා
popular news
ඇසිඩ් ප්‍රහාරයෙන් සැමියා මරුට
මරණ දඩුවම නියම වූ චූදිතයෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලයි
සාගර කාරියවසම් අත්අඩංගුවට
තායිලන්ත සිසුවෙක් ගුරුවරු 5ක් හා තම ආච්චි හා සීයා වෙඩි තබා ඝාතනය කරයි
ඩොල්ෆින් නිසා චීනයේ මිලියනයක ජනතාවක් ඉවත් කරයි
ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කරයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd