ටැමිල් යූනියන් නායකත්වය සුරංග ලක්මාල්ට
- 8 10 2020
- 07:39
- {{hitsCtrl.values.hits}} views
- රුවන් කාශ්‍යප
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන එළැඹෙන පළමු පෙළ සිවුදින ක්‍රිකට් තරගාවලියේදී ටැමිල් යූනියන් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක සුරංග ලක්මාල් පත්කර තිබේ.
ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමද ටෙස්ට් තරගවලදී මෙහෙයවා ඇති සුරංග ලක්මාල් චමින්ද වාස්ගෙන් පසුව ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් තරගවලදී වැඩිම කඩුලු ප්‍රමාණයක් දවාගත් වේග පන්දු යවන්නාද වෙයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
