ජොන්ටි රෝඩ්ස් ශ්රී ලංකාවේ
දකුණු අප්රිකානු හිටපු සුපිරි ක්රිකට් ක්රීඩකයෙක් මෙන්ම වර්තමානයේදී පුහුණුකරුවෙක්, විස්තර විචාරකයෙක් ලෙස කටයුතු කරන ජොන්ටි රෝඩ්ස් ශ්රී ලංකාවට පැමිණ තිබේ.
ශ්රී ලංකාවේ පැවැත්වෙන වැඩසටහන් කිහිපයක් වෙනුවෙන් එක්වීම වෙනුවෙන් ඔහු මෙසේ ශ්රී ලංකාවට පැමිණ තිබේ.

popular news
-
Champa Tuesday, 03 September 2019 03:32 PM
ජොන්ටි රෝඩ්ස් ලංකාවේ? චැක් මම මේක දැක්කේ දැන්නේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
