එක්දින තරගාවලියෙනුත් චන්දිමාල් හලයි
සත්කාරක දකුණු අප්රිකා කණ්ඩායම හා පැවැත්වීමට නියමිත තරග පහකින් යුත් එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා සංචිතය නම් කර තිබේ. කණ්ඩායමේ නායකයා ලෙස ලසිත් මාලිංග නම් කර තිබේ. එම සංචිතයෙන්ද දිනේෂ් චන්දිමාල් ඉවත් කර තිබේ.
ශ්රී ලංකා සංචිතය - ලසිත් මාලිංග (නායක), අවිශ්ක ප්රනාන්දු, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල (උපනායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, ධනංජය ද සිල්වා, තිසර පෙරේරා, අකිල ධංජය, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්රනාන්දු, කමිඳු මෙන්ඩිස්, ප්රියමාල් පෙරේරා, ඉසුරු උදාන, විශ්ව ප්රනාන්දු, කසුන් රාජිත, ලක්ෂාන් සඳකැන්

popular news
-
Champa Tuesday, 19 February 2019 01:38 PM
ඇයි එයා කිව්වනේ අපි තාම ක්රිකට් ඉගෙන ගන්නවා කියලා. ඒ හින්ද එයාට ඉගෙන ගන්න කාලේ ඉතුරු කරලා දෙන්න ඇති.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

