saravita-anim2

2020 මාර්තු මස 29 වන ඉරිදා

2020 මාර්තු මස 29 වන ඉරිදා

පිළිසරණ - timelapse 4 hours ago

LATEST

නිරෝධායනය වූ 139ක පිටත්ව යති

calendar_today 2020 මාර් 28 - 10:20 remove_red_eye - 90  

දින 14ක කාලයක් නිරෝධායනයට ලක්වූ 139 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මඩකලපුරව පූනානි හා වැලිකන්ද කන්දකාඩු යන නිරෝධායන මධ්‍යස්ථානවලින් පිටත්ව ගියේය.

ජෝර්දානයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති මරුතමුතු නාගමුතු වඩිවම්බිකායි මහත්මිය පිළිබදව තොරතුරු ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

Read More

’කොවිඩ්-19’ වෛරසයෙන් බලපෑමට ලක්වූ චීනයටත් සමස්ත ලෝකවාසි ජනතාවට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීමත් කෝවිඩ් වසංගතයෙන් සමස්ත ලෝකවාසීන් ආරක්ෂා කිරීම වෙනුවෙන් විශේෂ දේව මෙහෙයක් හෙට (15දා) කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේදී පැවැත්වීමට නියමිතය.

Read More

නව කොරෝනා වෛරසයෙන් චීනයත්, ශ්‍රී ලංකාවත් සමස්ත ලෝකවාසී ජනතාවත් අත්මිදේවායා පතමින් ආශීර්වාද බෝධි පූජාවක් කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාස්ථාන්යේදී පැවැත්වීය.

Read More

නව කොරෝනා වෛරස් වසංගතය පාලනය කිරීම සඳහා දැඩි සටනක නිරත වී සිටින චීනය හුබෙයි පළාතේ වූහාන් නගරයේ පොදු ස්ථාන කිහිපයක්ම මේ වන විට තාවකාලික රෝහල් බවට පත්කරමින් කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන ස්ථාන බවට පත්කර තිබේ

Read More

වසර 40 ක් තිස්සේ ශ්‍රී ලංකාවට වාර්ෂිකව පැමිණෙමින් අඩු ආදායම් ලාභී පවුල් 118 කට නිවාස තනාදුන් ජර්මන් ජාතික යුවළක් වැලිපැන්න ප්‍රදේශයේ තවත් අඩු ආදායම් ලාභී පවුල් දෙකකට නව නිවාස තනා පසුගියදා බාරදුන්නාය.

Read More

නත්තල් කැරොල් මෙහෙය සඳහා වෙන් කර තිබූ මුදල් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ගේ සුබසාධනය සඳහා වැය කිරීමට තීරණය කර තිබේ.

Read More

දමිළ වැසියන්ගේ ක්‍රමයට හෙටින් උදාවන නව වර්ෂ උදාව නොහොත් තෛපොංගල් උදාව අද (15දා) උදෑසනම ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් උතුරේ වැසියන් සමරනු ලැබීය.

Read More

රටේ ඇතැම් ප්‍රදේශවල ඇති වුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර,‍ පාරිභෝගිකයින් කේන්ද්‍ර කර ගත් සන්නිවේදන සැපයුම්කරුවකු ලෙස හච්, විපතට පත් සෑම ප්‍රදේශයකම ස්වකීය ග්‍රාහකයින් හට සහනයක් වීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සිය සහෝදරයා සහ සහෝදරිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ශක්තිමත් කිරිම වෙනුවෙන් එංගන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාල සිසුවෙක් ස්ටර්ලින් පවුම් 350,000 (ලක්ෂ 827ක්) ක් රැස් කර තිබේ.

Read More

චෙතිහාසික රුවන්වැලි මහා සෑ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ නව චූඩා මාණික්‍යයක් සහිත රන් කොත නිරාවරණය කෙරිණි.

Read More

ගෘහ සේවය සඳහා සවුදි අරාබියාවේ රටකට ගිය තම බිරිඳ ගැන වසර 16ක සිට කිසිදු තොරතුරක් නොමැති ව සිටින ඇගේ සැමියා සිය බිරිය සොයා දෙන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

Read More

මහනුවර ප්‍රධාන බාලිකා විදුහලක උසස් පෙළ ගණිත අංශයෙන් ඉගෙනුම ලබන දැරියකගේ මොළයේ සැත්කමක් ඉතා ඉක්මනින් සිදු කිරීමට අවශ්‍යව ඇති ස්නායු රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සුනිල් පෙරේරා මහතා නිර්දේශ කර තිබේ.

Read More

ජය ශ්‍රී මහා බෝධීන්වහන්සේ ලක්දිවට වැඩම කර වු දා සිට උන්වහන්සේ රැකබලාගැනීම පැවරුණු පරම්පරාවේ අදටත් එම රාජකාරිය දිවි පරදුවට තබා සිදුකරන පවුලක වර්තමාන අසරණ කතා පුවතක් පසුගියදා දැකගැනීමට අපට හැකි විය.

Read More

දරුවන් සුරැකීම වෙනුවෙන් පිහිටුවා තිබෙන විශේෂ භාර අරමුදල සඳහා ප්‍රතිපාදන සම්පාදනය වෙනුවෙන් ’දිරි දරු සම්පත’ නමින් නව ලොතරැයියක් හඳුන්වා දී තිබේ.

Read More

ඉතා අධික වැසි සහිත කාලයක් එළඹ ඇති බැවින් මොවුන්ගේ ජීවිත ඉතා කටුක තත්ත්වයකට පත්වී ඇත. මොවුන් ගේ හිසට සෙවණක් ලබාදීමට උපකාර කළ හැකි අයෙක්, සංවිධානයක් හෝ කණ්ඩායමක් වේ නම් ආයුර්වේද වෛද්‍ය සම්පත් කරුණාසේන මහතා (071 5493150) දැනුම් දෙන ලෙස ඉල්ලා සිටියි.

Read More

මෙම දෙපළට දරුවන් දස දෙනෙකු සිට ඇති අතර ඉන් දෙදෙනෙකු මේ වනවිට විවාහපත්ව සිටිති. ඉතිරිව සිටින දරුවන් අට දෙනෙකුම පාසල් යන වියේ පසුවන අතර මෙම දරුපවුල නඩත්තු කිරීමට අනිල් මහතා දැඩි අරගලයක නිරතව සිටින්නේය

Read More

ය පිළිබඳව තොරතුරු දන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ 0112864149 දුරකථන අංකයට හෝ ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037 හෝ 76700657 දුරකථන අංක ඔස්සේ අමතා ලබා දෙන ලෙස ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඉල්ලා සිටී .

Read More

සුදු තේක්ක ලීයෙන් නිමවා තිබූ මෙම සමාධි බුද්ධ ප්‍රතිමාවේ වැඩ අවසන් කිරීම සඳහා අවුරුදු දෙකක කාලයක් ගතව තිබුණි.

Read More

වව්නියාව දිස්ත්‍රීක්කයේ නැවත පදිංචිව අඩු ආදායම්ලාබී පවුල් වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය විසින් ස්ථීර නිවාස සාදා දීමේ වැඩසටහන වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායයමේ ටෙස්ට් නායකයෙකුද වූ රංගන හේරත් මහතා දායකත්වය ලබා දී ඇත.

Read More

ගෙවූ පන්සල් විදුලි බිල්වල බර කිලෝ 15යි. වටිනාකම ලක්ෂ 50යි.

Read More

දරුවන් පස්දෙනෙකු ජීවත් කරවීමට පොල් කඩන අම්මා කෙනෙකු තම දරුවන්ගේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි. මෙම මාතාව නිලුෂා සඳමාලිය. මේ වනවිට 29 හැවිරිදි වියේ පසුවන ඇය ගමේ කොස් ගෙඩියක් කඩා තම්බා දරුවන්ට කන්නට දී දරු සම්පතට ඇති ආදරය නිසා තවත් දරුවන් මෙලොවට බිහි කිරීම ඇයගේ එකම අරමුණ බව සතුටින් පවසන්නීය.

Read More

මෙම ගැටුම්කාරී සිදුවීම් පිටුපස සිටින පුද්ගලයන් කවුරුන්දැයි සෙවිය යුතු බවද උන්වහන්සේ පවසා සිටියහ.

Read More

ගුවන් හමුදා සෙබළියක වූ අයේෂා දිල්හානි මහත්මියට උපන් සිවි නිවුන් දරුවන් වෙනුවෙන් මුදල් පරිත්‍යාගයක් කිරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

Read More

ඔහු සිය සේවකයාගේ අත බේර ගැනීමට කටයුතු කළ ආකාරය බොහෝ දෙනෙකුගේ අවධානයට ලක්විය. ඒ වෙනුවෙන් ඔහුට සම්මාන පවා හිමිවිය. කෙසේ වෙතත් වර්තමානයේ ඔහු මුහුණ දි ඇති ගැටු විසඳිම සඳහා කිසිවෙකුත් මැදිහත්වී නොමැත.

Read More

ඉෂඩ් ඩී ඇළට පෙරළුණු ත්‍රි‘රෝද රථයේ සිටි පියා, නැගණිය හා සොහොයුරා බේරාගැනීමට 10 හැවිරිදි සසිඳු ලක්ෂාන් සමත්විය.

Read More

මේ අරමුදල හැදුණේ 2015 ජනවාරි මාසේ 8 වෙනිදා පැවති ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වූ අවස්ථාවේ මැතිවරණ ව්‍යාපාරයට ගලා ආ ප‍්‍රචාරක වියදම් සදහා වූ ආධාර මුදල් වලින්.

Read More

ස්ථිර නිවසක් නොමැතිවීම හේතුවෙන් මහියංගණ රජමහ විහාරස්ථානය ඉදිරිපිට ප්‍රධාන මාර්ගය පසෙක ඇති තම අබලන් බස්රථයේ දිවි ගෙවන අසරණ පවුලක් ස්ථිර නිවසක් ඉදි කර ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ ආධාර උපකාර බලාපොරොත්තු වෙයි.

Read More

ඥානසාර හිමියන්ට ජනපති පොදු සමාව ලබාදෙන ලෙස ශ්‍රී ලංකාවේ සියලුම සංඝසභාවන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා සිටයි.

Read More

දුම්රිය ස්ථානයක ඉදිරිපිට සිටි අනතුරකට පත් සුනඛයෙකු දැක, තරුණ විදේශීය යුවලක්, ඔවුන් යෑමට පැමිණි ගමන පමා කොට එම සත්ත්වයා සත්ත්ව රෝහලක් වෙත රැගෙන යන තෙක් පැය හතකුත්, විනාඩි විස්සක කාලයක් එහි රැඳී සිටීමේ සිදුවීමක් ඊයේ (15දා) වාර්තා විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.