www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
බ්‍රිතාන්‍ය කිරීටයේ තවත් විවාහ මංගල්‍යයක් ආරම්භ වෙමින් දෙවැනි එළිසබෙත් රැජිනගේ මිණිබිරියක වන ඉයුජිනී කුමරිය, ඇගේ දීර්ඝ කාලීන පෙම්වතා වූ ජැක් බ්රෘක්ස්බැන්ක් සමග අද (12දා) අතිනත ගත්තාය.
වින්ඩ්සර් මාලිගයේ, සෙන්ට් ජෝර්ජ් දෙව්මැදුර වෙත රාජකීයයන් ඇතුළු 850ක පමණ සම්භාවනීය අමුත්තන් පිරිසක් පැමිණ තිබුණි.
බ්‍රිතාන්‍ය රාජකීය කිරීටයේ සිහසුනට නවවැනි උරුමකාරිය ලෙස සිටින ඉයුජිනී කුමරිය සිය පියා වූ ඇන්ඩෘ කුමරුගේ සමග අල්තාය වෙත පැමිණෙන විට ඇගේ ආච්චි අම්මා වූ දෙවැනි එළිසබෙත් රැජිනද දේවස්ථානයේ විය.
පිලිප් කුමරු, ඉයුජිනීගේ මෑනියන්, ඇගේ නැගෙනිය වන බියට්‍රිස් කුමරිය ප්රමුඛ සියලු රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම් නව යුවළට ලැබුණි.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd