www.ada.lk
2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා
නැසීගිය ඇමෙරිකානු ජනපති ජෝර්ජ් බුෂ් (ජ්‍යෙෂ්ඨ) දේහය ඇමෙරිකාවේ කැපිටල් හි තැන්පත් කළ අවස්ථාවේදී ඒ වෙත ගෞරව දැක්වීම සඳහා දහස් සංඛ්‍යාත පිරිසක් පැමිණ තිබුණි.
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ආර්යාව මෙන්ම, නැසීගිය ජ්‍යෙෂ්ඨ බුෂ්ගේ පුත් හිටපු ජනපති ජෝර්ජ් ඩබ්.බුෂ් හා ආර්යාව ඇතුළු කොංග්රස් සභිකයන්, සෙනට් සභිකයන් ඇතුළු සම්භාවනීය අමුත්තන් මෙන්ම මහජනතාවටද එරට 41 වැනි රාජ්‍ය නායකයාට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව උදාකර දී තිබුණි.
දේහයට අවසන් ගෞරව දැක්වීමට පැමිණි ඇමෙරිකානු නායක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ආර්යා මෙලානියා පිළිගැනීමද හිටපු ජනපති කණිෂ්ඨ බුෂ් සහ ආර්යාව විසින් සිදුකළේ ඉතා උණුසුම් අන්දමිනි.
popular news
විජයදාස රාජපක්ෂ ගැන පොහොට්ටුව තීරණයක් ගනියි
පාසල් සිසුවිය හප්පා මරා දැමූ රියදුරු ජපානයට පැන යයි
පොඩි මැණිකේ දුම්රියෙන් සංචාරිකාවක් ඇඳ වැටෙයි
චමරි අතපත්තු ලෝකයෙන්ම පළමු තැනට
ශ්‍රී ලන්කන් මිලදී ගන්න සමාගම් 6ක් කැමැත්තෙන්
දියතලාවේ මෝටර් රථ ධාවන තරගාවලිය අනතුරකින් 7ක් මරුට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd