saravita-anim2

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා

character - timelapse 6796 hours ago

LATEST

බය නැතිව අවදානම් බාරගත් නිසා මට ලැබුණු අවස්ථාවන් බොහෝමයි - පූර්ණිමා මීගම්මන

calendar_today 2020 ජන 21 - 16:15 remove_red_eye - 787  

පූර්ණිමා මීගම්මන නමැති ඇය තවමත් තාරුණ්‍යයේ පසුවන්නීය. නමුත් ඇය ගමන්කර ඇති දුර මෙරට සිටින සියලුම කාන්තාවන්ට ආදර්ශයක් නිසාවෙන් මෙලෙස ‘Wonder Woman’ කවරය සරසන්නට ඇය එක්වන්නීය.

ඇය අලෙවිකරණ ක්ෂේත්‍රයේ ඉහළ තනතුරක නිරත වුවත් ඇයගේ රැකියාවේ පසුබ්ම නිර්මාණය වී ඇත්තේ ඉදිකිරීම් ක්ෂේත්‍රය හා ඒකාබද්ධ වෙමිනි. අලුතෙන් ඉදිකෙරෙන ගොඩනැගිලි ආශ්‍රිතව Audio Visual විසඳුම් සැපයීම ඇයගේ අධීක්ෂණය යටතේ සිදුවන අතර ශ්‍රවණාගාර ඉදිකිරීමේදී අවශ්‍ය වන සේවා සැපයීම ඉන් මූලික තැනක් ගනී. %ස්වෙඩිෂ් ට්‍රේඩින්ග් ඕඩියෝ විෂුවල්^ සමාගමේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනිය ( අලෙවි) වන සුරේනි විදේශිකා සමස්ත කාන්තා පරපුරටම අභිමානයක් වන බැවින් ඇය %Wonder Woman^ වෙත මෙලෙස එක්

Read More

ඇය පරිපාලන වෘත්තියේ හිණිපෙත්තටම ගමන්කර ශ්‍රී ලංකා නාමය අන්තර් ජාතික තලයට රැගෙන ගිය ශ්‍රේෂ්ඨ කාන්තාවකි. එසේම ඇය පරිපාලක වෘත්තිකයන්ගේ විද්‍යායතනයේ (Academy for Administrative Professionals) නිර්මාතෘවරිය වනවා මෙන්ම උපදේශිකාවක සහ බාහිර කථිකාචාරිනියක ලෙසින් කටයුතු කරයි. ඇය නමින් ආචාර්ය සුනේත්‍රා ජයරත්න නුගවෙලයි.

Read More

ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ යළි යළිත් ඉහළින් සනිටුහන් කරමින් මෙවර ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සමන්තිකා කුමාරසිංහට හැකිවිය. ඒ පසුගිය මස මියෙන්මාරයේදී නිමාව දුටු Mrs. Asia International 2019 තරගාවලියේ Mrs. Asia International 2019 World Peace කිරුළ දැරීමත් සමගය. ගැහැනියක්, බ්රිඳක් , මවක් ලෙස ඇය අප රටට එක්කළ වටිනාකම ඉහළ බැවින් ඇය වෙනුවෙන් %Wonder Woman කවරය මෙසේ වෙන්විය. ඇය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය.

Read More

ජාත්‍යන්තර දූෂණ විරෝධී දින සැමරුමට සමගාමීව ’අවංක රාජ්‍ය සේවකයින් ඇගයීම’ වෙනුවෙන් ’ඉන්ටෙග්‍රිටි අයිකන්’ නමින් සම්මාන උළෙලක් ඊයේ (09දා) කොළඹ 07, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

Read More

ලෝක විවාහක රෑ රැජින කිරුළ ජයග්‍රහණය කළ ශ්‍රී ලංකාවේ කැරොලින් ජෝරි අද (10දා) අලුයම 2.45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයේ කිව්.ආර්.- 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණියාය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.