X
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය බොක්සිං ක්‍රීඩක කණ්ඩායම දිවයිනට
( . . ) 2018-04-16 11:15:29
Comments - 1       Views - 532

ගෝල්ඩ් කෝස්ට්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ බොක්සිං ක්‍රීඩක කණ්ඩායම ඊයේ (15දා) රාත්‍රී යළි ශ්‍රී ලංකාවට පැමිණියේය.

එසේ ලෝකඩ පදක්කම් තුනක් දිනාගෙන පැමිණියේ අනූෂා කොඩිතුවක්කු, ඉෂාන් බණ්ඩාර සහ තිවංක රණසිංහ යන පිරිසයි.

ඔවුන් පිළිගැනීම සඳහා විශේෂ උත්සවයක් ගුවන්තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවැත්වුණු අතර, ඒ සඳහා හිටපු අමාත්‍ය සී.බී. රත්නායක, ශ්‍රී ලංකාවේ බොක්සිං ක්ෂේත්‍රයේ මෙන්ම, ක්‍රීඩා අමාත්‍යංශයේ උසස් නිලධාරීන් පිරිසක් සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපිය, නෑදෑ හිතවතුන් පිරිසක්ද සහභාගි වී සිටියහ.

IMG_20180415_230106

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ගිය බොක්සිං ක්‍රීඩක කණ්ඩායම දිවයිනට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Silva on (2018-04-16 02:02:50)

Ko meke niyamuwa Dian Gomez sir??? ai eyata mal maala nedda..?? pidiya yuththan pudanna danaganna ona....

Posted by Silva on (2018-04-16 02:02:50)

Ko meke niyamuwa Dian Gomez sir??? ai eyata mal maala nedda..?? pidiya yuththan pudanna danaganna ona....

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :