සිංහලයා සියල්ලටම ඉහළින් රට ඉදිරියට තිබ්බා
( අම්ත් මධුරංග ) 2018-02-12 14:02:03
Comments - 4       Views - 1698

සිංහලයා ප්‍රථම වතාවට පක්ෂ පාටවලට උඩින් තම ජාතිය,මව්බිම තබා ඇතැයි  පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල අනුව පෙනී යන බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාඅද(12දා) පැවසීය.

මෙය සිංහල දේශපාලන ගමන්මගේ අතිශයින්ම සුබ ලකුණක් බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

වත්මන් ආණ්ඩුව පමණක් නොව  අනාගතයේ පත්වීමට නියමිත ආණ්ඩු සිංහලයාට රිදවමින්, සිංහලයා නොසලකා හැරීමට උත්සහ  කළහොත් එම  ආණ්ඩුවලට වරදින බව සිංහලයා මෙවර ලෝකෙටම හඬ නගා කියා තිබෙන බවද ඒ මහතා ප්‍රකාශ  කළේය.

පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී උදය ගම්මන්පිල මහතා මෙම අදහස  පළකළේය.

z_p10gammanpila

 

සිංහලයා සියල්ලටම ඉහළින් රට ඉදිරියට තිබ්බා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (4)
Posted by champ on (2018-02-12 03:46:52)

100000000000000000000% true

Posted by Hemantha on (2018-02-12 03:56:04)

Mr.Gembanpila, please don't talk nonsense. Votes of all so called Sinhala parties get together it is higher than SLPP. We are Sri Lankans, not Sinhalese, tamil, muslim etc..

Posted by Ruwan on (2018-02-12 04:20:19)

Don't try to SHOW your foolishness to the world. Tell us how you won the Nuwara Eliya and Badulla districts without the help of TAMIL people. How you won the elections in PUTLAM district without the help of MOORS. Don't try the device the people base on their NATIONALITY. We all are SRI LANKANS.

Posted by Bindumathi on (2018-02-12 06:28:38)

Anna kande sinhalayaa sinhalakama rakinawalu. Jallikutti kaarayek ekka

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :