ඡන්දයට සංගාගේ උපදෙසක්
( රුවන් කාශ්‍යප ) 2018-02-06 10:52:20
Comments - 1       Views - 3303

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්‍රී ලංකා හිටපු නායක කුමාර් සංගක්කාර සිය ට්විටර් ගිණුමෙන් උපදෙසක් ලබා දී ඇත.

ඒ ඇමෙරිකානු සඟරා කතුවරයෙක්, නාට්‍ය විචාරකයෙක් වන ජෝර්ජ් ජින් නේතන්ගේ ප්‍රකාශයක් උපුටා දක්වමිනි.

නේතන් පවසන්නේ "හොඳ මිනිසුන් ඡන්දය නොදීමෙන් නරක පුද්ගලයන් පත්වෙයි" යනුවෙනි.

Capture

2035997406JS35862361

ඡන්දයට සංගාගේ උපදෙසක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (1)
Posted by Ruwan on (2018-02-06 00:32:25)

"Bad Officials are elected by Good Citizens who do not vote". Yes, Sanga you are 100% correct. When the GOOD CITIZENS are not voting at the election, bad people will elect their bad people. Therefore, we need to think twice and need to promote the vote by alerting all of them.

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :