දුම්රිය වෘත්තීය සමිති හෙට මරදානට - ගෙදර යෑමටත් සූදානම්
( ඉන්දික හේවාවිතාරණ ) 2017-12-10 21:59:10
Comments - 3       Views - 1336

වර්ජනයක නිරත සිටින සියලුම වෘත්තීය සමිති හෙට (11දා) මරදානට රැස්වීමට තීරණය කර තිබේ. මෙහිදී ඔවුන් සිය වෘත්තීය ක්‍රියාමාර්ගය පිළිබඳව හා එහි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතය.

එම වෘත්තීය සමිති සඳහන් කරන්නේ දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් කිරීම හා සේවයට වාර්තා නොකළ සේවකයන් සේවය අත්හැර ගියා සේ ආණ්ඩුව සලකනවානම් වර්ජනයට අක්ව ඇති 99%ක් වන සේවකයන් ගෙදර යෑමට සූදානම් බවයි. 

rail-418923_960_720

දුම්රිය වෘත්තීය සමිති හෙට මරදානට - ගෙදර යෑමටත් සූදානම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (3)
Posted by Sanath on (2017-12-10 20:42:46)

Let them go home. Strict action should be taken, and even they should not be given salaries for the days they were engaged in work stoppage.

Posted by sg on (2017-12-10 12:17:26)

Send these all those culprits ti home...they dont know about ethical manners of the trade unionism...

Posted by Lion on (2017-12-10 22:36:26)

Kisima deyak mounta diyauthu naa.pansion giya aya wadata kandawanna Dumriya privatize karanna. meyalata JR ugannapu padama kiyadenna

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :