මහින්දයි සුකියි එකයි - සිරිතුංග ජයසූරිය
( රුවන් කාශ්‍යප ) 2017-09-21 15:31:08
Comments - 6       Views - 3138

මියන්මාරයේ රෝහින්ග්‍යා සුළුතර මුස්ලිම් ජනතාවගේ අයිතියට ගරු කරන ලෙසත්, ඔවුන්ට ඔවුන්ගේ රටේ නිදහස්ව ජීවත්වීමට අයිතිය දෙන ලෙසත් මියන්මාරයේ නිල නොලත් නායිකා අවුන් සාන් සුකී මහත්මියට පවසන බව එක්සත් සමාජවාදී පෙරමුණේ සිරිතුංග ජයසූරිය මහතා  පවසයි.

රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාව මියන්මාරය තුළදී මර්දනය කරන බව සඳහන් කරමින් එයට විරෝධය දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ පිහිටා ඇති මියන්මාර තානාපති කාර්යාලය ඉදිරිපිට පැවැත්වූ විරෝධතාවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“රෝහින්ග්‍යා මුස්ලිම් ජනතාවගේ 180,000ක් ඉන්නේ අවුරුදු 10ට අඩු පොඩි දරුවන්. සුකී බුද්ධාගමට, වටාපතට යටවෙලා බෞද්ධාගම රකිනවයි කියලා ගෙනියන මිලිටරි පාලනය නිසා එක්සත් ජාතීන්ගේ 72 වැනි සංවත්සරයට යන්න පුළුවන්කමක් නෑ.

සුළුතර ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයතිවාසිකම් ආරක්ෂා කරන්න බැරිනම් කිසිම රටක් දියුණු වෙන්නේ නෑ. සුකී මියන්මාරයේ බලයට පත්වුණත් එයාට ජනතාවගේ ප්‍රශ්න විසඳන්න බැරිවෙලා තියෙනවා.

ලංකාව ඇතුළත්ව තුන්වැනි ලෝකයේ හොඳම කලාව තමයි ජාතිවාදය අවුස්සලා, ආගම් අවුස්සලා තමන්ගේ අසාර්ථකභාවය යටපත් කරලා පාලනය බලය තියා ගැනීම.ලංකාවේ හිටපු පාලකයෝ කළෙත් ඒකයි. දැන් ඉන්න පාලකයෝ කරන්නෙත් ඒකයි.

පාලනයෙන් ගිහිල්ලා මහින්ද රාජපක්ෂ උන්නැහේ කරන්නෙත් ඒකයි.  බුද්ධාගමයි, සිංහලකමයි අවුස්ස අවුස්සා බලයට එන්න හඳනවා. සුකී මියන්මාරයේ කරන්නෙත් ඒකයි” යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

ඡායාරූප/වීඩියෝ ඒෂාන් ප්‍රනාන්දු

AID_8168 AID_8176 AID_8186 AID_8189 AID_8193 AID_8199  AID_8207

මහින්දයි සුකියි එකයි - සිරිතුංග ජයසූරිය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (6)
Posted by sangeeth on (2017-09-23 20:44:04)

this stupid people going to vanish Myanmar also . royal cow need to send Nandikadal

Posted by nandalal on (2017-09-21 17:40:33)

සල්ලි හම්බෙනවනම් බලු බෙට්ටක් උනත් කයි මේ කට්ට්ය. හැබැයි පව් වටේ ඉන්න මිනිස්සු

Posted by Deepal Nirosh on (2017-09-24 01:15:03)

මදෑ, දී කිරට බළලොත් සාක්කිලු, තමන්ගේ රටේ මෙච්චර ප්‍ර‍ශ්න ඒවා නොදන්නව වගේ වෙන රටවල ප්‍ර‍ශ්න ගැන බොරුවට කෑගහනවා.

Posted by ruwan on (2017-09-21 05:25:48)

siritunga kagahuwama onna suki bayawela okkoma nawathwavi.inna senaga baluwama siritungayatath andenawa athi.

Posted by liyanage on (2017-09-21 04:49:53)

Echhara Kalabala Venna Deyak NEha .Udgoshanayata 10 vithara innava.Dollar tikak srithungata labenna athi.

Posted by shantha on (2017-09-25 20:29:11)

සිරිතුංගට බෞද්ධයන්ට කරන හිරිහැර පේන්නැත්තෙ ඇස් අන්ධ වෙලාද නැත්නම් අනුන්ට කඩේයාම පුරුද්දක් කරගෙන ඇති නිසාද .

Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :