වර්ජනයක් කළත් සියයට 90ක් වැඩ
( එච්.අයි.තුෂාර ) 2017-03-13 19:00:12
Comments - 0       Views - 220

රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය වැඩ වර්ජනයක් දියත් කර තිබුණද හෙද නිලධාරීන් 90%කට වැඩි ප්‍රමාණයක් රෝහල්වල සේවය කළ බව සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කළේය.

මේ නිසා රෝහල් කටයුතුවලට වර්ජනය තුළින් කිසිදු බාධාවක් ඇති නොවූ බවත්, යුගයේ පැවැත්වූ අසාර්ථකම වැඩවර්ජනය මෙය බවත් හෙතෙම පවසා සිටියේය.

වර්ජනයක් කළත් සියයට 90ක් වැඩ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :