X
පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා මාධ්‍යවේදීන්ට තර්ජනය කරලා
( අද කර්තෘ මණ්ඩලය ) 2016-11-22 14:31:21
Comments - 0       Views - 468

පාර්ලිමේන්තු කථානායක අසුනේ පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා වාඩි වී සිටි බවට මාධ්‍ය මගින් හෙළිකළ මාධ්‍යවේදීන් දෙදෙනාට අදාළ ඉංජිනේරුවරයා විසින් පාර්ලිමේන්තුවේදී තර්ජනය කර තිබෙන බවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් අලුවිහාරේ හා දිනේෂ් ගුණවර්ධන යන මහත්වරු පාර්ලිමේන්තු සැසිවාරයේදී පැවැසූහ.

කථානායකවරයා විසින් අදාළ මාධ්‍යවේදීන් දෙදෙනා කැඳවා මේ පිළිබඳව පෞද්ගලිකව කරුණු විමසීමෙන් අනතුරුව ඒ පිළිබඳව ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසට කථානායකවරයා විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට දැනුම් දුන් බව කථානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ වෙයි.

 

 

 

 

පාර්ලිමේන්තු ඉංජිනේරුවරයා මාධ්‍යවේදීන්ට තර්ජනය කරලා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර (0)
Leave a comment
Name :
Email :
Comment :
Logged in as Sign Out
Comment :