Business

ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ වැඩසටහනට මහජන බැංකුව එයි

ආරක්ෂිත, කාර්යක්ෂම සහ පරිශීලක-හිතකාමී ඩිජිටල් වේදිකාවක් මහජන බැංකුව විසින් නිර්මාණය කර ඇති බව ගනුදෙනුකරුවන්ට දැනුම් දෙයි.

Business

කොමර්ෂල් බැංකු සමූහයේ වත්කම් රුපියල් ට්‍රිලියන 3.5 ඉක්මවයි

2026 වසරේ පළමු කාර්තුවේදී සන්ධිස්ථානාත්මක ජයග්‍රහණ රැසක් සමඟින් කොමර්ෂල් බැංකුව සහ එහි අනුඅබද්ධිත සමාගම් මෙම දත්ත පිළිබිඹු කරයි.

Business

මූල්‍ය පාරිභෝගිකයන්ගේ පැමිණිලි සඳහා දැන් මාර්ගගත පද්ධතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නියාමනය කරනු ලබන මූල්‍ය සේවා සපයන්නන් සම්බන්ධයෙන් මූල්‍ය පාරිභෝගිකයන්ට ඇති පැමිණිලි හා දුක්ගැනවිලි ඉදිරිපත් කිරීම පහසු කිරීමක්.

Business

කොළඹ 6 ඔලිම්පික් ටයර් හවුස් හි සියැට් ‘S-I-S’ අලෙවිසැලක් ඇරේ

හැව්ලොක් සිටි සාප්පු සංකීර්ණය ඉදිරිපිටදී නවීන පන්නයේ, පාරිභෝගික හිතකාමී පරිසරයක් තුළ සියැට් හි පූර්ණ පරාසයක ටයර් ආශ්‍රිත සේවා අත්විඳින්න.

Business

ප්‍රාග්ධන වෙළෙඳපොළට GSS+ සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක්

ශ්‍රී ලංකාවේ තිරසාර මූල්‍ය ක්ෂේත්‍රය අඛණ්ඩව ශක්තිමත් කිරීම සහ ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොළවල් සමඟ එහි වර්ධනය වන පෙළගැස්ම පිළිබිඹු කිරීමක්.

Business

හම්බන්තොට ජාත්‍යන්තර වරාය ගෝලීය නැව් සමාගම්හි අවධානයට

සාම්ප්‍රදායික නැව් මාර්ගයන්, මැද පෙරදිග පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් අධික පීඩනයට පත්වීමත් සමඟ, ගෝලීය නැව් සමාගම් රැසක් සිය ප්‍රවාහන මාර්ග යළි සමාලෝචනය කරමින් සිටී.

Business

දකුණු කොරියාව සමඟ ව්‍යාපාර කිරීම පිළිබඳ සැසියක්

ලංකා වාණිජ මණ්ඩලයේ ශ්‍රී ලංකා - කොරියානු ව්‍යාපාරික කවුන්සිලය ’’දකුණු කොරියාව සමඟ ව්‍යාපාර කිරීම’’ යන තේමාවෙන් මෙම සැසිය පවත්වා ඇත.