Video
චීනය දුන්න ඩීසල් සඳුදා සිට ගොවීන්ට
මෙවර මහ කන්නයේ දී වී වගා කරන ගොවි ජනතාව සඳහා චීන රජය විසින් ලබා දෙන ලද ඩීසල් ලීටර් මිලියන 6.8ක් ලබන සඳුදා සිට ගොවීන්
පුංචි ඡන්දය කල් දාන්න ආණ්ඩුවට කළ හැකි දෙයක් ගම්මන්පිල කියයි
ආණ්ඩුවට තවත් ගැටයක් ඉතිරි වෙලා තිබෙනවා. නාමයෝජනා දිනයට කලින් පාර්ලිමේන්තුව විසින් මැතිවරණ නීතිය වෙනස් කරලා ඡන්
කොළඹ - කතරගම අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවය නවත්වයි
ගාලු පාර හරහා කොළඹ සිට කතරගම දක්වා ක්‍රියාත්මක අර්ධ සුඛොපභෝගී බස් රථ සේවාව අද (04දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්හිටුව
අධිවේගී බස් ගාස්තු පහළට
අධිවේගී මාර්ගවල බස් රථවලින් මගින්ගෙන් අය කරන ගමන් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට සියයට 10කින් අඩු කරන බව ප්‍රවාහන
ප්‍රාථමික ශ්‍රේණියේ පංතියකට උපරිම සිසුන් 40 - ද්වීතික ශ්‍රේණියේ පංතියකට උපරිම සිසුන් 45
ප්‍රාථමික ශ්‍රේණි සඳහා පංති කාමරයක සිටිය හැකි උපරිම සිසුන් සංඛ්‍යාව 40ක් කිරීමටත් 6 වැනි ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍ර
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීමට මහා භාණ්ඩාගාරය යටතේ සමාගමක්
රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය යටතේ එම ව්‍යවසායන් සියල්ල සඳහා මහා භාණ්ඩාගාරයට සියයට 100ක්
නුවරඑළියට මල් තුහින - උෂ්ණත්වය සෙල්සියස් අංශක 5යි
නුවරඑළිය නගර සභා සිමාවේ ස්ථාන කිහිපයකට හා අඹේවෙල පට්ටිපොළ යන ප්‍රදේශවල (03) දින අලුයම මල්තුහින පතිත වි තිබුණි.