විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වන සමගි ජන බලවේගය සන්ධානයේ පක්ෂ අද (02දා) ගිවිසුම් ගතවීම සිදුවිය.
කොළඹ නෙළුම් පොකුණ රඟහලේදී මෙම උත්සවය පැවැත්විණ. පක්ෂ හා සිවිල් සංවිධාන කිහිපයක්ම මෙහිදී ගිවිසුම්ගත වීම සිදුවිය.
ඡායාරූප ඉසුරු පෙරේරා






























