ජපන් රජය සහ ශ්‍රී ලංකාව අතර පවතින අඛණ්ඩ සංවර්ධන සහයෝගීතාව යටතේ මෙරට පොදු ප්‍රවාහන සේවාවේ ප්රගමනය වෙනුවෙන් පත්ල
Uncategorized
2023 සිට 2024 තෙක් හිටපු කථානායක ඉන්ධන සඳහා රු. ලක්ෂ 454ක් වැය කරලා
මෙරට 09 වැනි පාර්ලිමේන්තුවේ සිටි හිටපු කථානායකවරයා විසින් 2023 හා 2024 යන වර්ෂයන් වෙනුවෙන් ඉන්ධන සදහා රුපියල් හාරකෝට
කාසල්රි සහ මාවුස්සාකැලේ පිටාර මට්ටමට
කාසල්රි සහ මාවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල කඩින් කඩ ඇදහැලෙන වර්ෂාවත් සමග කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශ
හෝමූස් වැසීමෙන් ලංකාවට වාසියක් අත්වන හැටි
මැදපෙරදිග ඇවිළී ඇති යුධ ගැටුම හේතුවෙන් වසා දමා ඇති හෝමූස් සමුද්‍ර සන්ධිය නිසා සමස්ථ ලෝකයටම අහිතකර බලපෑමක් ඇති ව
පුරාවිද්‍යා ඉතිහාසය වෙනස් කරන යාපහුවේ මැටි නළ
වයඹ ව්‍යාපෘතියේ ඓතිහාසික යාපහුව රාජධානිය ආශ්‍රිතව සිදු කළ නවතම කැණීම්වලදී අතීත ලංකාවේ වෙනත් කිසිදු ස්ථානයකින්
නුවරඑළිය යතුරු පැදි තරගාවලියේදී ධාවකයන් දෙදෙනෙක් අනතුරට
නුවරඑලිය බ්ලැක්ෆූල් සහ මාගස්තොට අතර (16) දින පැවති සීසී 400 යතුරුපැදි තරගාවලියකදී යතුරුපැදිකරුවන් දෙදෙනෙකු අනතුරට
පළමු වරට මධ්‍යම සහ වයඹ පළාත්වල ඉඟුරු අල කුණු වීමේ රෝගයක්
ගොවීන්ගේ ලක්ෂ ගණනක් වතුරේ රෝගය ගැන අවධානයෙන් ඉන්න අපනයන කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්
ජපානයේ චිබා ප්‍රාන්තයට වාර්තාගත වැස්සක්
ජපානයේ චිබා (Chiba) ප්‍රාන්තයට ඇදහැළුණු වාර්තාගත වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් ඇති අතර, ටෝකියෝවේ න
යුරෝපයට දිස්වූ අලංකාර සූර්යග්‍රහණය
යුරෝපයට වසර 30 කට ආසන්න කාලයක් තුළ දක්නට ලැබෙන ඉතාමත් අලංකාර සූර්යග්‍රහණයක් ඊයේ දක්නට ලැබුණි. පරම්පරාවකට වරක් සිද
ඉදිරිපාදයට වෙඩි වැදුණු ඇතින්නක් පැටවා සමඟ අසරණ වෙයි
ගලෙන්බිඳුණුවැව, හුරුලුවැව, කරඩිකගල ආසන්නයේ වැව් පිට්ටනියේදී ඉදිරිපාදයට වෙඩි වැදීමෙන් දැඩි වේදනාවෙන් හා අසීරු
මන්දකට හසුව සිටි කඳුකර කොටියෙක් බේරා ගැනෙයි
දිඹුල පතන ස්ටොනික්ලිප් වතුයායේ මන්දකට හසුව සිටි කදුකර කොටියකු බේරා ගැනිමට නුවරඑළිය වන ජිවි කාර්යාලයේ නිලධාරින්
අඹගමුවේදි සැඩ පහරට හසු වූ ලංගම බස් රථය තරුණයෝ බේරා ගනිති
නාවලපිටිය ප්‍රදේශයට (03) දින පස්වරුවේ ඇදහැලුණු වර්ෂාවත් සමග ගිනිගත්හේන නාවලපිටිය ප්‍රධාන මාර්ගයේ අඹගමුව ප්‍රදේශ
ජල ගැල්මට කොටුව සිටි පිරිස් යුද හමුදාව බේරා ගනියි
කොටගල සහ ගිනිගත්හේන බ්ලැක්වෝටර් ප්‍රදේශයේ ජල ගැල්මෙන් පීඩාවට පත් ජනතාව යුධ හමුදා භට පිරිස් විසින් (03) දින පස්වරුව
ලොව විශාලතම උඩවැඩියා ශාඛයක් පේරාදෙණියේ පිපෙයි
ලොව විශාලතම උඩවැඩියා ශාඛය ලෙස සැලකෙන උඩවැඩියා ශාඛයක යෝධ උඩවැඩියා මල් ගොන්නක් මේ දිනවල පේරාදෙණිය රාජකීය උද්භිද
විශ්‍රාම යාමට නියමිත යුධ හමුදාපති නාවික හමුදාපති හමුවෙයි
ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ මහතා සිය සේවා කාලයෙන් පසු යුද්ධ හමුදාවෙන් විශ්‍රාම
මෙට්‍රෝ බස් 104 දිවයිනට
ලංකා මෙට්‍රෝ සමාගමට රජය විසින් මිලදී ගත් මෙට්‍රෝ බස් රථ 104 දිවයිනට රැගෙන විත් තිබේ. මෙම බස් රථ 104න් 100කට පමණක් රජය මුද
කැරපොත්තන්ගේ විරෝධතාව අවසන්
සතියකට ආසන්න කාලයක් ඉන්දියාව රත්කරමින් කැරපොතු ජනතා පක්ෂය පැවැත්වූ විරෝධතා අවසන් කිරීමට ඔවුන් තීරණය කර තිබේ. ඒ්
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
ශ්‍රී ලංකාවේ පොදු ප්‍රවාහන සේවය තවදුරටත් ශක්තිමත් කිරිමට ජපානයෙන් ප්‍රධානයක් ලෙස ලැබුනු පත්ල පහත් බස් රථ 7 ශ්‍ර
ආජන්ටිනාව පරදවමින් ස්පාඤ්ඤය පාපන්දු ලෝක කුසලානය දිනයි
පසුගියවර ලෝක ශූරයන් වූ ආජන්ටිනා කණ්ඩයම ගෝල 1-0ක් ලෙස පරාය කරමින් ඇමෙරිකාවේ පැවැති ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අව
වසර 19ට පෙර යමාල් හා මෙසී හමුවූ දෛවෝපගත සිදුවීම
ඔවුන් දෙදෙනාගේ මාවත් එකිනෙක හමුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එය සිදුවූයේ 2007 වසරේදීය; එකල 20 හැවිරිදි වියේ පසු වූ මෙසී බා
මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවේ මැන්ඩිට
තායිලන්තයේ පැවති මිස් ක්ලැසී මොඩ්ල් ඉන්ටර්නැෂනල් - 2026 ( Miss Clssy Model International - 2026 ) රූ රැජින තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරම
ලෝකයේ ප්‍රථම වතාවට පේරාදෙණිය රෝහලෙන් විස්මිත සැත්කමක්
එක් දරුවෙකුට පමණක් පිහිටා තිබූ වකුගඩු 02 න් එකක් ගලවා ඉවත්කර එය අනෙක් දරුවාට සාර්ථකව බද්ධ කිරීමට මෙහිදී වෛද්‍යවර
පාකිස්තාන හමුදාවට කළ නොහැකි වූ මෙහෙයුම ලාංකික ගුවන් හමුදා බලඇණිය කරයි
එක්සත් ජාතීන්ගේ සාමසාධක බලකායට (MUNISCA) අනුයුක්තව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ රාජකාරීයෙහි නියුතු ශ්‍රී ලංකා ගුවන් හමු
දිත්වා අවතැන්වූවන් දෙන්න දුන් ආධාර උඩපළාත ප්‍රා ලේකම්වරිය ගබඩා කාමරවල ගොඩ ගහලා
ගම්පොළ උඩපළාත ප්‍රාදේශීය ලේකම්වරිය විසින් වසා දමා තිබු ගබඩා කාමර 03ක් රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අභ්‍යන්තර
වෙනිසියුලාවේ කැරකස් අගනුවර ප්‍රභල භූ කම්පන ද්විත්වයක්
තත්ත්පර 39ක් තුළ වෙනිසියුලාවේ කැරකස් අගනුවරට ප්‍රභල භූ කම්පන ද්විත්වයක් වාර්තා වී තිබේ. පළමු භූ කම්පනය රික්ටර් මා
අවුරුදු දෙකකට කලින් සාපෙළ ලියා A සාමාර්ථ නමයම අරගෙන
ගාල්ල මහින්ද විද්‍යාලයේ කේ.ඒ බිහදු බිනාල් සිසුවා 14 හැවිරිදි වියේ දි අ.පො.ස සාපෙළ විභාගයට (2025) පෙනි සිට විෂයයන් නමය
දිත්වා නිසා මාස හතක් තිස්සේ නානුඔය සිරවූ දුම්රිය දෙක
කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාත්‍රී තැපැල් දුම්රිය සහ විශේෂ දුම්රියක් මාස 7ක් තිස්සේ නානුඔය දුම්රිය ස්
පෙම්වතිය ඝාතනයෙන් පසු මෝටර් රථයට සිරුර දමාගෙන ගිහින්
මහනුවර තෙල්දෙණිය රෝහල අසළ මෝටර් රථයක තිබී සොයා ගත් තරුණිය සිය පෙම්වතා සමග නුවරඑලියේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සි
මෑන් ඔෆ්ද වර්ල්ඩ් තරගාවලියේ රිදී හා ලෝකඩ පදක්කම් දිනූ සංජුල
ලෝකයේ කඩවසම් තරුණයන් සදහා පවත්වන ප්‍රධානතම තරගාවලියක් වන ’’ මෑන් ඔෆ් ද වර්ල්ඩ් ’’ ( Man of the world - 2026 ) තරගාවලිය සදහා ශ්‍රී
ඇමෙරිකානු යුද නැවක් කොළඹ වරායට
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ‘USS CANBERRA’ නෞකාව සැපයුම් හා සේවා අවශ්‍යතා සපුරා ගැනීම සඳහා කොළඹ වරායට පැමිණෙයි

