• පුවත්
  • දේශපාලන
  • රසවිත
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • පල්ලවංක කුලම ගවේෂණ කටයුතු අරඹයි
  • |
  • කල්පිටියේ එකම සක්‍රීය වැවත් අනවසර ඉදිකිරීම්වලට බිලි
  • |
  • ගන්දර වෙඩි තැබීමත් දෙවිනුවර තරුණයන්ගේ වෙඩි තැබීමට සම්බන්ධද? සී.සී.ටී.වී. දර්ශනත් එයි
  • |
  • ලොකු ලුණු ගොවියාගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
  • |
  • කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
  • |
  • දෙවැනි කුඹල් පෙරහර අද
  • |
  • සුමේධ ඇතා වන අලියෙකු සමග ගැටේ
  • |
  • ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
  • |
  • ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටුණු අලියා ගොඩ ගනියි
  • |
  • කෙසෙල් මිල පහළට, කිලෝ 1000ක් දිනකට විනාශයි
  • |

lankadeepa

2025 අගෝස්තු මස 03 වන ඉරිදා

  1. Uncategorized

වේගාට උප්පැන්නය ලැබෙයි

By .. // 2023 මාර් 03 වන සිකුරාදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නි්ෂ්පාදනය කරමින් කොඩ් ජෙන් ආයතනය විසින් නිර්මාණය කළ ශ්‍රී ලංකාවේ පළමු මෝටර් රථය වන වේගා මෝටර් රථය මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර තිබේ.

ශ්‍රී ලංකා ඉතිහාසයේ ශ්‍රී ලංකාවේ චැසි අංකයක් සහිතව මෝටර් රථයක් ලියාපදිංචි කළ පළමු අවස්ථාව මෙය වෙයි.

‘වේගා’ ලෙස නම්කර ඇති මෙම කාර් රථයේ ‘චැසිය’ ඇතුළු සියලුම කොටස් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන කර ඇති අතර ආචාර්ය හර්ෂ සුභසිංහ මහතා එම රථය නිෂ්පාදනය කර තිබේ.

ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ යන මහත්වරු හර්ෂ සුභසිංහ මහතා එම මෝටර් රථයේ අංක තහඩුව එම දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී නිල වශයෙන් අද (3) පෙරවරුවේ භාරදුන්හ.  

 

Facebook Twitter Google+

Recommended Articles

කරලියේ කතාබහ

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

2023 මැයි 07 වන ඉරි, 658

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

2023 ජන 09 වන සඳුදා 456

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

2022 දෙසැ 19 වන සඳුදා 854

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

2022 නොවැ 12 වන සෙනසුරාදා 915

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
රසවිත
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us