ලංකාදීප පොසොන් ආලෝක පූජාවෙන් තන්තිරිමලය ඒකාලෝක වෙයි


විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන , විජය පුවත් පත් සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී ජනක රත්න කුමාර, අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කතිකාචාර්ය පලිහේන, මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් සුරීතා පෙරේරා යන මහත්ම මහත්මීහු අද (10දා) පොසොන් පුර පසලොස්වක පොහෝදා තන්තිරිමලේ ආලෝක පූජාවේ දෙවන දිනය  විවෘත කරනු ලැබීය.

 සීමා සහිත විජය පුවත්පත් සමාගම 22 වන වරටත් සංවිධානය කරන මෙම ආලෝක පූජාවේ තුන්වන දිනය හෙට (11) පස්වරුවේ පැවැත්වේ.



Recommended Articles