රෝහිත රාජපක්ෂ විවාහ දිවියට By .. // 2019 ජන 24 වන බ්රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} හිටපු ජනපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද විවාහ දිවියට ඇතුළත් වුණා. ඒ ටට්‍යානා ජයරත්න සමගිනි. ඔවුන් දෙදෙනා අතර පැවැති දිගු කාලීන ආදරයක් මෙසේ විවාහ දිවයකට පෙරළුණි. Facebook Twitter Google+ Recommended Articles