පාර්ලිමේන්තු පිවිසුම් මාර්ගයේ මේ වන විට උණුසුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇති බව වාර්තා වෙයි. එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් හා සන්ධාන ආධාරකරුවන් පාර්ලිමේන්තු වටරවුමට පැමිණ තිබේ. තත්ත්වය පාලනය කිරීමට පොලීසිය කටයුතු කරමින් සිටියි.