ඉන්ධන ප්‍රවාහන නෞකාවේ ඇතිවූ ගින්න පාලනය කිරීමේ කටයුතු තවදුරටත් සිදුකරමින් පවතී. දෙවැනි ගින්න ඊයේ ඇති වූ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ඉන්දීය වෙරළාරක්ෂක බළකාය එක්ව ගින්න නිවීමේ කටයුතු සිදුකරමින් පවතී.