නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගය ප්‍රතිසංස්කරණ කටයුතු කඩිනම් කෙරේ


නායයෑමට ලක් වූ නාවලපිටිය ගම්පොළ ප්‍රධාන මාර්ගයේ ගල්බෝක්කුව ප්‍රදේශයේ මාර්ගය යථා තත්වයට පත් කිරිමේ කටයුතු කඩිනම් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය සහ යුධ හමුදා ඉංජිනේරු බලකාය පියවර ගෙන ඇත.

හැටන් සිට මහනුවර දක්වා ගමන් ගන්නා වාහන නාවලපිටිය, කොත්මලේ ජලාශ වේලල් හරහා ගම්පොළට පිවිස ධාවනය කරනු ලබයි.



Recommended Articles