• පුවත්
  • දේශපාලන
  • රසවිත
  • තක්සලාව
  • කරලියේ කතාබහ
  • නිම්තෙර
  • Lankadeepa.lk
Go
twitterinstagramfeed
එසැණ පුවත් :
  • ලොකු ලුණු ගොවියාගෙන් ආණ්ඩුවට දෝස්මුරයක්
  • |
  • කණ්ඩලමේ හැඩකාරයාට උපකාර කරපු තරුණයට අලි රංචුවක් දීපු දඩුවම
  • |
  • දෙවැනි කුඹල් පෙරහර අද
  • |
  • සුමේධ ඇතා වන අලියෙකු සමග ගැටේ
  • |
  • ජනපති සහ මාලදිවයින් ජනාධිපතිවරයා අතර ද්වීපාර්ශ්වික සාකච්ඡා
  • |
  • ඉසඩ්.ඩී. ප්‍රධාන ඇළට වැටුණු අලියා ගොඩ ගනියි
  • |
  • කෙසෙල් මිල පහළට, කිලෝ 1000ක් දිනකට විනාශයි
  • |
  • හොර පාරින් ගෙනාපු අධිබල යතුරු පැදි තලවිලින් අල්ලයි
  • |
  • ඇහැලේපොළ වලව්වේ ඉටි රූප කෞතුකාගාරය ජනපති අතින් විවෘත කෙරේ
  • |
  • වසර 160කට පසුව නකල්ස්වලින් හමුවූ උඩවැඩියා විශේෂය
  • |

lankadeepa

2025 ජුලි මස 27 වන ඉරිදා

  1. Uncategorized

තන්තිරිමලය ආලෝක පූජාව

By අනුරාධපුර චතුරංග // 2022 ජුනි 14 වන අඟහරුවාදා Facebook Twitter Google+
බැලුවෝ - {{hitsCtrl.values.hits}}

සීමාසහිත විජය පුවත්පත් සමාගම සහ ලංකාදීප පුවත්පත 19 වැනි වරටත් සංවිධානය කළ ඓතිහාසික තන්තිරිමලේ රාජමහා විහාරස්ථානයේ  පොසොන් ආලෝක පූජාව ඊයේ (13) ආරම්භ කෙරිණි.

තන්තිරිමලේ රාජමහා විහාරාධිපති උතුරු නැගෙනහිර දෙපළාතේ උපප්‍රධාන සංඝනායක තන්තිරිමලේ චන්ද්‍රරතන නාහිමියන්, විජය පුවත්පත් සමාගමේ අධ්‍යක්ෂ ලාල් ජයවර්ධන මහතා සහ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් මංජරී ඩී. චන්ද්‍රදාස මහත්මිය අතින් ආලෝක පූජාව විවෘත වූ අයුරු.

විජය පුවත්පත් සමාගමේ සහකාර සාමාන්‍යාධිකාරී නලින් නිවුන්හැල්ල, තන්තිරිමලය පොලිසියේ උපපොලිස් පරීක්ෂක දිසානායක, මහවිලච්චිය ලංකා බැංකුවේ කළමනාකාර උදිත කුමාර, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍ය ශ්‍රී කාන්ත් ඩයස්, සිලෝන් බිස්කට් ආයතනයේ විධායක නිලධාරීන් වන සුජිත් උදනිවෙල සහ මහින්ද පතිරණ යන මහත්වරුද මෙම අවස්ථාවට එක්වූහ.

 

 

Facebook Twitter Google+

Recommended Articles

කරලියේ කතාබහ

කොවිඩ් මරණ තුනක් හා ආසාදිතයන් 8ක්

2023 මැයි 07 වන ඉරි, 658

කොවිඩ් පරීක්ෂණ බලහත්කාරයෙන් නතරකරලා

2023 ජන 09 වන සඳුදා 456

චීනයේ කොවිඩි රැළි තුනක් එන බවට අනතුරු ඇඟවීමක්

2022 දෙසැ 19 වන සඳුදා 854

කොවිඩ් ආසාදිතයන් ගණන යළිත් අංක දෙකක අගයකට

2022 නොවැ 12 වන සෙනසුරාදා 915

Get Lankadeepa breaking news, Print headlines, Photos, ,Cricket Scores and much more on your iPhone, iPad, and Android devices..

twitterinstagramfeed

Copyright 2016 Wijeya Newspapers Ltd

පෙළ ගැස්ම

පුවත්
රසවිත
තක්සලාව
කරලියේ කතාබහ
නිම්තෙර
ජයාරූප

Group Site

Lankadeepa
Dailymirror
Sunday Times
Daily FT
Ada
Deshaya
Tamil Mirror
Mirror Sports
කෙළිමඩල
විජය
Tara

අප හා සම්බන්දවන්න

  • Editorial :
    +94 011 538 3202, +94 011 538 3212
    [email protected]
    [email protected]
  • Technical :
    +94 011 538 3437,
    Email : [email protected]
  • Marketing :
    +94 011 538 3439,
    Email : [email protected]
  • Advertise with us