ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ඇතුළු ආරක්ෂක අංශයේ සියලුම ඉහළ පෙළේ නිලධාරීන් ඊයේ (01දා) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රයට පැමිණ 74 වැනි ජාතික නිදහස් දින පෙරහුරු පෙළපාළිය නිරීක්ෂණය කරන ලදී.