ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මේ වන විට ක්‍රමයෙන් මුහුදු බත් වෙමින් පවතී. එහි නවතම තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඡායාරූප කිහිපයක් මාධ්‍ය වෙත නිකුත් කර තිබේ. ගුවන් හමුදාව බෙල් 212 හෙලිකොප්ටරයක් යොදාගෙන මෙම ඡායාරූප ලබාගෙන තිබේ.







