කොටුගොඩ ධම්මවාස හිමියෝ දැයෙන් සමුගනිති By රුවන් කාශ්‍යප // 2021 මාර් 25 වන බ්‍රහස්පතින්දා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක, අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස නා හිමිපාණන් වහන්සේගේ අදාහන පූජෝත්සවය අද (25දා) පස්වරුවේ කොළඹ නිදහස් චතුරස්‍රයේදී පැවැත්විණ. Facebook Twitter Google+ Recommended Articles