කුසල් ජනිත් අලුත් ඉනිමක් අරඹයි By රුවන් කාශ්‍යප // 2020 මාර් 03 වන අඟහරුවාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා සිය දිවියේ නව ඉනිමක් අද (03දා) ආරම්භ කළා. ඒ විවාහ දිවියට පිවිසෙමින්. කුසල්ගේ අතිනත ගත් මනලිය වූයේ කලනියි. ඔවුන් දෙදෙනාගේ විවාහ උත්සවය කොළඹ වොටර්ස් එජ් හෝටලයේදී පැවැත්විණ. Facebook Twitter Google+ Recommended Articles