කදපොළ ප්‍රදේශයට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් කදපොල චන්දිරිගම නායයැමකින් අතුරුදහන් වූ මව, දරුවන් දෙදෙනා සහ දරුවන් දෙදෙනාගේ මිත්තනිය සොයා නුවරඑලිය සිංහ රෙජිමේන්තුවේ භට පිරිසි විසින් (01) දින මෙහෙයුමක් දියත් කලහ.
ඉකුත් (27) දින දහවල් එම ප්‍ර දේශයට ඇදහැලුණු අධික වර්ෂාව නිසා නිවස මසග නාය යන අවස්ථාවේ එම සිව් දෙනා පමණක් නිවසේ රැදී සිටි බවයි ප්‍රදේශවාසීන් පවසයි.









