ඉන්දියාවෙන් ලංකාවට එන අලුත්ම දුම්රිය By .. // 2018 නොවැ 28 වන බදාදා Facebook Twitter Google+ බැලුවෝ - {{hitsCtrl.values.hits}} ඉන්දියාවේ නිශ්පාදිත S 13 දුම්රිය නියමිත කාලසීමාවේදීම ලංකාවට ලබාදීමට හැකි වූ බව ඉන්දියාව සඳහන් කරයි. මෙම දුම්රිය මැදිරි 13කින් සමන්විත වෙයි. රජයකින් - රජයකට ක්‍රමවේදය හරහා මෙම දුම්රිය ශ්‍රී ලංකාවට ලබාදී ඇත. Facebook Twitter Google+ Recommended Articles