ඉතාලියේ සමාධි විහාරස්ථානය හා සමාධි සිංහල පාසල මගින් දසවැනි වරටත් සංවිධනය කරන ලද සමාධි ගම්මැද්දෙ අලුත් අවුරුදු අසිරිය සමාධි විහාරාධිපති පුජ්‍ය දොඩන්දෙනියේ නන්දසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් ඉතාලියේ කම්පෝ චෙරේට්ට වලදී උත්කර්ෂවත් අයුරින් පැවැත්විය.
එයට විහාරාධිකාරී පුජ්‍ය අරියධම්ම හිමියන්, සිංහල පාසල් ගුරු මණ්ඩලය ,දෙමාපියන් ,ෆෙරෝන්සේ ලුකා පාසලේ දු දරුවන් විහාරස්ථාන දායක සභාව මෙන්ම ඉතාලියේ ෆෙරෝන්සේ නගර සභාවේ ඒකාබද්දතා කටයුතු මන්ත්‍රී සාරා ෆියුනා මහත්මිය. හා ක්‍රිඩා මන්ත්‍රී ඇන්ඩ්රිය වනියුස් .මහත්මිය ඇතුළු විශාල පිරිසක් සභාගි විය.
සංජිව නිරෝෂණ - ඉතාලියේ සිට















