කොළඹ බී.එම්.අයි.සි.එච්. හිදී පැවැති ජනාධිපති පරිසර සම්මාන උළෙලේදී අද පුවත්පතට ජනාධිපති රන් සම්මානයක්
හිමිවිය. අද පුවත්පත වෙනුවෙන් එහි විශේෂාංග කර්තෘ දිනිති අබේවර්ධන මහත්මිය විසින් එම සම්මානය ජනපති අනුර
කුමාර දිසානායක මහතා අතින් ලබා ගත්තාය.