ජනපතිවරයාගේ ගැසට් නිවේදනය අනුව අද පාර්ලිමේන්තුව රැස්විය. කෙසේ වෙතත් මෙහිදි සභාවේ නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවූ අතර හෙට දක්වා පාර්ලිමේන්තුව කල් දැමීමට කටයුතු කෙරිණ. එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරුන් කලු පටි පැළඳ පාර්ලිමේන්තුවට පැමිණියේය.
ඡායාරූප ක්‍රිෂාන් රණසිංහ





































