විජයග්‍රහණ සැමරුමට මාතර සූදානම්


යුද ජයග්‍රහණයේ පස් වැනි සමරුම මෙවර මාතර නගරය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතය. ඒ සඳහා  පුහුණු සැසි අද (15දා) දිනයේදීත් පැවැත්විණි.

පස්වැනි විජයග්‍රාහී පෙළපාළිය මාතර නගරයේ වෙරළ පාරේදී  එළඹෙන 18 දා පැවැත්වේ.

 

එච්.ඊ.ඒ. ප්‍රසාද්

 



Recommended Articles