මීරියබැද්ද නාය යාම


බෙරගල කොස්ලන්ද මීරියබැද්ද වතු යායක පිහිටි ලයින්කාමර පේළි 7ක්  නායයෑමකට ලක්ව තිබේ. මේ හේතුවෙන් බොහෝ පිරිසක් අතුරුදන්වී ඇති බවට නිල නොවන වාර්තා සඳහන් කරයි. 

​

​

 

නායයාමට පෙර අවස්ථාව 

නයනානන්ද බුවනෙක්/ එස්.පී. නානායක්කාර / වසන්ත කුමරගුරු/රංජිත් රාජපක්ෂ/පාලිත ආරියවංශ



Recommended Articles