මැල් ගුණසේකර ඝාතන සැකකරු අධිකරණයට


(PICTURES) මාධ්‍යවේදිනී මැල් ගුණසේකර මෙනවිය ඝාතනය කළ සැකකරුගෙන් රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා පැය 48 ක රුඳවුම් නියෝගයක් ලබා ගැනීමට අද දින කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

ඊට ප්‍රථම මිරිහාන පොලිස් ස්ථානයේ සිට අධිකරණ වෛද්‍ය පරීක්ෂකවරයා වෙත ඔහු රැගෙන ගියේය. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති සුමිත් එදිරිසිංහ සහ මිරිහාන විශේෂ අපරාධ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතා ඇතුළු පිරිසක් මෙම පරීක්ෂණ මෙහෙයවා තිබුණි.

 ඡායාරූප - ඒෂාන් ප්‍රනාන්දු



Recommended Articles