මූල්‍ය වංචාවක් හේතුවෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කොළඹ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ගිලන් රියකින් ගෙනආවේය. ඔහුගේ ඡායාරූප ගැනීමට මාධ්‍යයට අවස්ථාවක් නොවුණි. ගිලන් රථයට පැමිණි මහේස්ත්‍රාත්වරයා ඔහුව පරීක්ෂා කළේය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

