දුම්රිය දෙකක් ගැටී 70කට තුවාල


(UPDATE)පොතුහැරදී දුම්රිය දෙකක් ගැටීමෙන් සිදුවූ අනතුරින් තුවාල ලත් පිරිස 70කට ආසන්න වී තිබේ.  එයින් තිදෙනෙක්ගේ තත්ත්වය බරපතල බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

--------------------------------------------------------------------------------------------------------------------------

පොතුහැරදී දුම්රිය දෙකක් එකිනෙකට ගැටීමෙන් 34 දෙනෙක් තුවාල ලබා තිබේ. තුවාල ලැබූවෝ කුරුණෑගල රෝහලට ඇතුළත් කර සිටිති. රැජිණ දුම්රිය හා පලෙයි බලා ගිය දුම්රියක් මෙසේ ගැටී තිබේ. 

 



Recommended Articles