කූඨ ලේඛණ සකස්කිරීමේ චෝදනා යටතේ සැකපිට අත්අඩංගුවට ගත් සන්ධාන රජයේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (02දා) අත්අඩංගුවට ගනු ලැබීය.
කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව මන්ත්‍රීවරයා 11දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)

