මහ මැතිවරණයට අදාළව ඡන්දය භාවිතා කිරීමේදී මෙවර සුලැඟිල්ල වෙනුවට දඹරඟැල්ල වර්ණවත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තී
TOP STORY
වත්මන් ආණ්ඩුව වට්ටන්නවා කියන අයට ජනපතිගෙන් අභියෝගයක්
වත්මන් ආණ්ඩුව වට්ටන බවට ප්‍රකාශ කරන පුද්ගලයන් හැකි නම් මහ මැතිවරණයේදී ජනාධිපතිවරනයට වඩා එක් ඡන්දයක් හෝ ගෙන පෙන
විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට ජනපති කාලයක් ඉල්ලයි
විදුලි බිල හා ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා රජයට කාලයක් ලබා දෙන ලෙසත් ජනපති අනුර කුමාර දිසානායක මහතා
මුල මාස නවය තුළ රිය අනතුරු 18394 කින් 1774 ක් මිය ගිහින්
මෙම වසරේ පසුගිය මුල් මාස නවය තුළ පමණක් සිදුවූ රිය අනතුරු 18394 කින් පුද්ගලයන් 1774 දෙනෙකු මියගොස් ඇතැයි පොලිස් රථවාහන
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගනියි
ශ්‍රී ලංකාවෙන් නව ශාක විශේෂයක් සොයා ගැනීමට උද්භිද උද්‍යාන දෙපාර්තමේන්තුවේ ජාතික ශාකාගාරයේ පර්යේෂණ කණ්ඩායමකට හ
අමෙරිකාවේ පාලනය යළිත් ට්‍රම්ප්ට
2024 අමෙරිකානු ජනාධිපතිවරණයෙන් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කර තිබේ.
මාධ්‍ය මර්ධනය කරන්න අපිට කිසිදු උවමනාවක් නෑ - මාධ්‍යටත් වගකීමක් තියෙනවා
මාධ්‍ය මර්ධනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේර
ජෙරොම් හා ගම්වැසියන් ගැටෙයි
මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්තාපනය කිරිමේ මධ්‍යස්ථානයක ඉදි කිරිම් සිදු කරන ස්ථානයට පැමිණි ජෙරම් පාස්
රුපියල් මිලියන 175,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
රුපියල් මිලියන එක්ලක්ෂ හැත්තෑපන් දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (06 ) පවත්වන බව ශ්‍රී ලංකා මහ
මැතිවරණය කල් යයිද ? ශ්‍රේෂ්ඨාධිකරණය දැන් දුන්න තීරණය මෙන්න
නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණය පැවැත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැකි බවට තීන්දුවක් ලබා දෙන ලෙස ඉල්ලා ඉදිරිපත
එකලස් වාහන බදු මගඩියකින් රජයට රුපියල් කෝටි දහයක් අහිමිවෙලා
රේගු ගුදම් තුළ එකලස් කර දේශීය වෙළඳපොලට නිකුත් කළ වාහන 326 කට හිටපු කර්මාන්ත අමාත්‍යවරයාගේ නිර්දේශය පරිදි රේගු ආඥා
දිවයිනේ බොහෝ ප්‍රදේශ වලට අද ගිගුරුම් සහිත වැසි - පළාත් කිහිපයකට මි.මී.100 වැඩි තද වැසි
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වය තවදුරටත් පවතින බව කාලග
වාහන අංක තහඩු නිකුත් කිරීම තාවකාලිකව නවතී
වාහන අංක තහඩු මුද්‍රණය සීමා කිරීම හේතුවෙන් වාහන නව ලියාපදිංචියේදී හා වාහන හිමිකම් පැවරීමේදී අංක තහඩු නිකුත්
කොතලාවල සරසවි සිසුන්ගේ බස් රථ අනතුරින් සිසුවියන් 2ක් මරුට 39ට තුවාල
බදුල්ල මහියංගණ ප්‍රධාන මාර්ගයේ දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී අද (1)උදෑසන කොතලාවල ආරක්ශක විශ්වවිද්‍යාලයේ සිසු
ටෙලිඟ්රෑම් නිසා අත්අඩංගුවට පත්වූ පාසල් සිසුවා
ටෙලිග්‍රෑම් සමාජ මාධ්‍ය හරහා 22 හැවිරිදි තරුණියකට ඒ අයි තාක්ෂණය ඔස්සේ නිර්මාණය කරන ලද නිරුවත් ඡායාරූප යොමුකර ලි
ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට - හේතුව මෙන්න
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.
රනිල්ගෙන් ජනපති අනුරට ප්‍රහාරයක්
මට දැන් කෝටි හතළිහක කජු කන්නත් බැහැ කෝටි හතලිහක චීස් කන්නත් බැහැ මගේ ආරක්ෂක නිලධාරීන්ගේ හැර තව කෝටි හතළිහක් ඉතුර
දුම්රිය ස්ථානාධිපතිවරුන් වර්ජනයක - දුම්රිය ගාස්තුවකින් තොරව ගමන් කළ හැකියි ?
දුම්රිය ස්ථානාධිපතිවරුන් අද (30දා) ප.ව.4.30 සිට වර්ජනයක් ආරම්භ කර තිබේ.
ජොන්ස්ටන්ට දැන් අධිකරණය දුන්න තීන්දුව මෙන්න
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදා හැර තිබේ.
අපිත් ආසයි එතුමගේ අත්සනින් මුදල් නෝට්ටුවක් දකින්න - ඒත් මුදල් අච්චු ගැසීමක් සිදු කරලා නෑ
අලුතින් ණය ලබා ගැනීමක් හෝ මුදල් අච්චු ගැසීමක් සිදු කර නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහත
දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති මේ වාර්තා සඟවනවා වෙන්න පුළුවන්
දේශද්‍රෝහියෙකුට රටේ ඉහළම තනතුරක් ලබා දුන් නිසා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චැනල් 4 නාලිකාව පිළිබඳ වාර්තා ස
කොළඹ මර්මස්ථානවල රූප සටහන් ඇති පිටු 700ක පොතක් සමග සැකකරුවෙක් අල්ලයි
කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජ
මම බහුතරයක් නැති හිටපු ජනාධිපති - එතුමා බහුතරයක් නැති ඉන්න ජනාධිපති
අනුර කුමාර දිසානායක මහතා බහුතරයක් නැති වර්තමාන ජනාධිපතිවරයා බවත්, තමා බහුතරයක් නැති හිටපු ජනාධිපතිවරයා බවත් හි
ඇල්පිටිය පුංචි ඡන්දයෙන් මාලිමාවට විශිෂ්ඨ ජයක්
ඇල්පිටිය ප්‍රා දේශීය සභා මැතිවරණය වෙනුවෙන් පැවැත්වූ ඡන්ද විමසීමෙන් ප්‍රකාශිත ඡන්ද අතරින් ඡන්ද 17295ක් ලබගත් ජාතික
රටේ ආරක්ෂාවට සන්නද්ධ හමුදා කැඳවමින් ජනපතිගෙන් අති විශේෂ ගැසට්ටුවක්
දිවයිනේ සියලු පරිපාලන දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ස
තාත්තයි පුතයි පොලිසියෙන් බේරගන්න පොලීසියට පහර දුන් කාන්තාවන් තිදෙනෙක් අල්ලයි
වරෙන්තු ලැබූ තාත්තයි පුතයි බේර ගන්න තියුණු ආයුධ වලින් සහ ගල් මුගුරුවලින් පොලිසියට පහර දී නිලධාරීන් දෙදෙනෙකුට තු
ආරුගම්බේ සිද්ධියට තිදෙනෙකු අත්අඩංගුවට - මහජන ආරක්ෂක ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
ආරුගම්බේ ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල වන ලද බවට වන තොරතුර මත සිදු කළ පරීක්ෂණ මත මේ වන විට තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත
ආරුගම්බේට ප්‍රහාරයක් සැලසුම් කළ බව කියන දෙන්නෙක් අල්ලයි
ආරුගම්බේ ප්‍ර දේශයේදි විදේශීය ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙන ප්‍රහාරයක් සිදුකිරිමට සැලසුම් කළ බව කියන පුද්ගලයන්
පොහොට්ටුවේ ප්‍රබලයෙක් සී.අයි.ඩී.යට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂන දෙපාර
ආරුගම්බේ සංචාරක කලාපයට ප්‍රහාරයක් එල්ල වීමේ අවධානමක් - අමෙරිකානු තානාපති කාර්යාලය අනතුරු අගවයි
ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය කිරීමෙන් වලකින ලෙස අමෙරිකාන තානාපති කාර්යාලය විසින් මෙරට සිටින අමෙරිකානුවන්ට සහ අමෙ

