තනි සිදුවීමක් දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් ලෙස සලකන්න අවශ්‍ය නෑ


තනි සිදුවීමක්  දෙකක් ජාතික ආරක්ෂාවට බාධාවක් සැලකීමට අවශ්‍ය නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පැවසීය.

අලුත්කඩේ අධිකරණ සංකීර්ණය ඊයේ(19දා) සිදුවූ වෙඩි තැබීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් හෙතෙම අද(20දා) පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කර සිටියේය.



Recommended Articles